*
Sunday, October 27, 2024
spot_img

Latest Posts

ජනාධිපතිවරණයේ නාමයෝජනා අගෝස්තු 22 ??

ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ ඔක්තෝබර් 05 වෙනිදා කියලා ආණ්ඩුවේ ප්‍රබල කැබිනට් ඇමතිවරයෙක් ඇතුළු කීපදෙනෙක්ම පහුගිය දවස්වල කියලා තිබුණා.

ඒ අනුව, ජනාධිපතිවරණයට නාමයෝජනා භාරගැනීම අගෝස්තු 22 වෙනිදා සිදුකෙරෙණු ඇති බවට ආරංචියක් දේශපාලන කරළියේ පැතිර යමින් පවතිනවා.

ටික දවසක් වැඩි හැලහොල්මනක් නැතිව තිබුණු ලංකාවේ දේශපාලනය මේ දවස්වල ආයෙත් කූඹි ගුලක් වගේ ඇවිස්සිලා. ඒක වෙන්නේ ඔය දිනයට කලින් තමන්ගෙ පැත්ත වෙන් කරගන්න කට්ටිය ලෑස්ති වෙන නිසා ලු.

සාමාන්‍යයෙන් අපට උගන්වලා තියෙන්නෙ “ඉවසන දනා රුපු යුධයට ජය කොඩිය” කියලා යි. ඒ වුණත් දේශපාලනයේදී නම් කිසිම ඉවසිල්ලක් නැතිව වැඩ කරන දනා හොඳටම ගොඩ යන්නත් පුළුවන් ඉතින්.

දැනට ස්ථිරව කියන්න පුළුවන් දේකට තියෙන්නේ, ලංකාවේ දේශපාලනය මේ මොහොතේ වැඩ කෙරෙන්නේ සති දෙකෙන් දෙකට මොකක් හෝ මාතෘකාවක් ඇද ගැනිල්ලෙන් කියලා විතරයි. බලාන ඉන්නයි තියෙන්නේ ….

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan