*
Sunday, October 27, 2024
spot_img

Latest Posts

අරගලය නැවත අරඹනවා – එනවා නානවා යනවා නෙමෙයි ගහලත් යනවා – ජන අරගල සන්ධානයේ නියෝජිත වසන්ත මුදලිගේ

නැවත වතාවක් ජන අරගලයක් ඇති කිරීම සඳහා කටයුතු කරන බව ජන අරගල සන්ධානයේ නියෝජිත වසන්ත මුදලිගේ පවසනවා.

මර්ධනකාරී පාලනයට එරෙහිව මතවාදීමය වශයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා තමන් කටයුතු කරන බවත් අවශ්‍ය ස්ථාන වලදී ඒ වෙනුවෙන් අරගල සිදු කරමින් ඒ සඳහා අවශ්‍ය නායකත්වය ලබා දීමට කටයුතු කරන බවත් ඔහු සඳහන් කර ඇත්තේ අන්තර්ජාල නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින්.

පෙරටුගාමී සමාජ වාදී පක්ෂය ප්‍රමුඛ තවත් දේශපාලන පක්ෂ කිහිපයක් එක්ව වාම වාදී දේශපාලන මතධරාව පෝෂණය කරමින් ජන අරගල සන්ධානය නමින් නව දේශපාලන ව්‍යාපාරයක් ආරම්හ කරන ලද්දේ ඒ වෙනුවෙන් බවද ඔහු මෙහිදී සඳහන් කර තිබෙනවා.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan