ජනතාවත් එක්ක අපිත් කැරැල්ලට එකතුවෙන දවස වැඩි ඈතක නැහැ – දයාසිරි (VIDEO)

පවතින ප්‍රශ්නවලට ආණ්ඩුව කිසිම විසඳුමක් නොදෙන තත්ත්වයක ජනතාව සමඟ කැරැල්ලට එකතු වෙන දවස වැඩි ඈතක නොවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.

මිනිස්සුන්ට දින පහ හය පෝලිම් වල සිටීමට සිදුව තිබෙන අතර විශාල ආර්ථික කඩා වැටීමක් සිදුව තිබෙන බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

මේ මොහොතේත් පවසන්නේ ප්‍රමාද නොවී සර්ව පාක්ෂික ආණ්ඩුවක් සාදන ලෙසත් ඊට අවශ්‍ය සහය දීමට කටයුතු කරන බවත් ජයසේකර මහතා කියා සිටියි.

පක්ෂයක දෙකක අයට පමණක් පවතින ප්‍රශ්න විසඳිය නොහැකි අතර සියලුම දෙනා එකතු වීම අවශ්‍ය බවයි හෙතෙම පවසන්නේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අත්‍යවශ්‍ය ඖෂධ ගැන – සෞඛ්‍ය අමාත්‍යගෙන් හෙළිදරව්වක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : දිවයිනේ අත්‍යවශ්‍ය ඖෂධ...

වසර මිලියන 500 කට පෙර පැවැති පෘථිවිය පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකාවෙන් හෙළි වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : ශ්‍රී ලංකාවට යටින්...

පේදුරුතුඩුව මූලික රෝහලට නව සිව් මහල් හෙද නිල නිවාස සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : රුපියල් මිලියන 212ක...

2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කරයි!

කොළඹ LNW:2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට්...