බඩුමිල, ප්‍රවාහන වියදම් දරන්න බෑ. සහන දෙනු – වෘත්තීය සමිති හා බහුජන සංවිධාන විරෝධතාවක (PHOTOS)

Date:

”බඩු මිල දරන්න බෑ.සහන දෙනු,ප්‍රවාහන වියදම් දරන්න බෑ.සහන දෙනු” මැයෙන් අද (29) වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුව විසින් කොටුව දුම්රිය පොළ ඉදිරිපිට විරෝධතාවක් සංවිධානය කර තිබුණි.

කොටුව දුමරිය පොළ ඉදිරිපිට පැවති උද්ඝෝෂණයෙන් අනතුරුව පිරිස පාගමනින් ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය පිවිසුම දක්වා යමින් විරෝධතාවේ යෙදුණි.

සියලුම ජායාරූප නැරඹීම සඳහා පිවිසෙන්න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

BLUE පෙරමුණට

නිශ්මං රණසිංහ ජනවාරි 09, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා විස්සයි...

වත්මන් රජය පිළිබදව ජාත්‍යන්තරයෙන් දැඩි විශ්වාසයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 09, කොළඹ LNW : ජනතාව රජයට ගෙවන...

පිලිපීනයේ කුණු කන්දක් කඩා වැටීමෙන් එක් අයෙකු මියගොස් 38 දෙනකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 09: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පිලිපීනයේ සෙබු නගරයේ...

ආපදා කළමනාකරණ සැලසුමකට සජිත්ගෙන් නව යෝජනාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රැකියා විරහිත උපාධිධාරීන් ද උපයෝගි කර ගෙන...