කඩුවෙල ප්රදේශයේ සති කිහිපයක සිට කුණු එකතු නොකිරීම පිළිබඳව ප්රදේශවාසීන්ගෙන් චෝදනා..
රෂිකා හෙහෙන්නායක ජුනි 29, කොළඹ LNW : කොළඹ දිස්ත්රික්කයේ කසළ කළමනාකරණය අඩපණ වීම හේතුවෙන් ඩෙංගු රෝගය ශීඝ්රයෙන් පැතිර යාමේ දැඩි අවදානමක් මතුව ඇති අතර, විශේෂයෙන්ම කඩුවෙල ප්රදේශයේ සති කිහිපයක සිට කුණු එකතු නොකිරීම පිළිබඳව ප්රදේශවාසීන් චෝදනා කරයි. නගරාධිපති රන්ජන් ජයලාල් මහතා පවසන්නේ ඒවා ඉවත් කිරීමට පියවර ගනිමින් සිටින බවයි. වැසි සහිත කාලගුණය හමුවේ ගොඩගැසී ඇති … Continue reading කඩුවෙල ප්රදේශයේ සති කිහිපයක සිට කුණු එකතු නොකිරීම පිළිබඳව ප්රදේශවාසීන්ගෙන් චෝදනා..
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed