මඩකලපු දරුවන්ට ශිෂ්‍යත්ව හා පාසල් උපකරණ!

Date:

සටහන – රෂිකා හෙන්නායක ජුනි 30, කොළඹ (LNW):

මඩකලපුවේ විගමනික ශ්‍රමික දූ දරුවන් 630කට ශ්‍රී විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ශිෂ්‍යත්ව හා වටිනා පාසල් උපකරණ ලබාදෙයි.

ජයගමු ශ්‍රී ලංකා ජනතා ජංගම සේවයට සමගාමීව මඩකලපුව දිස්ත්‍රික්කයේ විගමනික ශ්‍රමිකයන්ගේ දූ දරුවන් හට ශිෂ්‍යත්ව හා පාසල් උපකරණ ප්‍රදානය කිරීම කම්කරු හා විදේශ රැකියා ගරු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් (06.28) මඩකලපුව හින්දු විද්‍යාලයීය ක්‍රීඩාංගනයේදී සිදුකෙරුණි.

මෙහිදි දූ දරුවන් 321කට ශිෂ්‍යත්ව හා දූ දරුවන් 309කට වටිනා පාසල් උපකරණ ප්‍රදානය කරන ලදී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධනට ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් තනතුරට උසස් වීමක්!

රෂිකා හෙන්නායක ජනවාරි07, කොළඹ LNW : රාජ්‍ය සේවා කොමිෂන් සභාව...

ශ්‍රී ලංකා වරාය අධිකාරියෙන් ඒකාබද්ධ අරමුදලට රුපියල් බිලියන පහක්!

කොළඹ LNW:ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් රජයේ ඒකාබද්ධ අරමුදලට...

විෂයමාලා සහ පෙළපොත් සමාලෝචන නිලධාරීන් වෙත සයිබර් ආරක්ෂණ මාර්ගෝපදේශ සංග්‍රහයක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:විෂයමාලා, පෙළපොත් සකස් කිරීම සහ සමාලෝචනය සිදු...