වැඩබලන නීතිපති දිවුරුම් දීම හෙට

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ මහතා වැඩබලන නීතිපතිවරයා වශයෙන් හෙට (01) දිනයේදී දිවුරුම් දීමට නියමිතව තිබේ.

ඒ අනුව ඒ මහතා හෙට දිනයේදී අගවිනිසුරුවරයා ඉදිරියේ දිවුරුම් දෙනු ඇති බව සඳහන්.

හිටපු නීතිපති සංජය රාජරත්නම් මහතා ජුනි 26 වනදා සිට විශ්‍රාම යාම හේතුවෙන් නීතිපති ධුරය පුරප්පාඩු වී තිබිණි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාරින්ද රණසිංහ මහතාව වැඩබලන නීතිපතිවරයා වශයෙන් පත්කර ඇති අතර ඒ මහතාව නීතිපති ධුරයට පත්කිරීමේ නිර්දේශය ඉදිරියේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත යොමුකිරීමට නියමිත ය.

පාරින්ද රණසිංහ මහතා මෙරට හිටපු අගවිනිසුරුවරයෙකු වන කේ. ඒ. පාරින්ද රණසිංහ මහතාගේ පුත්‍රයෙකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...