පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

Date:

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.

පලස්තීන සහයෝගිතා මහජන ව්‍යාපාරය විසින් එය සංවිධානය කර තිබුණු අතර කොම්පඤ්ඤවිදියෙන් ඇරඹි පාගමන කොල්ලුපිටියේ පිහිටි මෙරට ඇමරිකානු තානාපති කාර්යාලය දක්වා පැමිණ එම ස්ථානය ඉදිරිපිට සිට උද්ඝෝෂණය සිදුකරන ලදී.

ඊට වෘත්තීය සමිති නියෝජිතයින් ඇතුළු සිවිල් සංවිධාන නියෝජිතයින්ද එක්ව සිටියහ.

පලස්තීනයට එරෙහිව ඇමරිකාවේ සහයෝගයෙන් ඊශ්‍රයලය විසින් ගෙන යන යුද්ධය වහාම නවතා පලස්තීනයට නිදහස හිමිවිය යුතු බවට විරෝධතාකරුවෝ අවධාරණය කළහ.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහජන ආරක්ෂක අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියේ ගැටළුව ගැන CID විමර්ශන!

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : අවස්ථා කිහිපයකදී, මහජන...

ප්‍රවීණයන්ගේ සටන්වලදී බටර්ෆ්ලයි අයෝමිට ත්‍රිත්ව සූරතා නූලෙන් මඟ හැරෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 11, කොළඹ LNW: ප්‍රවීණයන්ගේ සංගමය විසින් මෙහෙයවන...

ඇමරිකාවේ මීළඟ ඉළක්කය ගැන ඔබ සත්‍යවශයෙන් දැන සිටියාද?

රෂිකා හෙන්නායක ජනවාරි 11 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...