අපේ රජයේ කිසිම කෙනෙක් හොරකම් කරලා නෑ. ගල් අඟුරු වංචාවක් වෙලාම නෑ – ඇමති සුසිල්

ගල් අඟුරු වංචාවක් සිදුව ඇතැයි ඇතැමුන් අර්ථ දැක්වීමට උත්සාහ කළත් ගල් අඟුරු වංචාවක් සිදුව නොමැති බව නිවාස, ඉදිකිරීම් හා ජලසම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ මහතා පවසයි.

“අපිට කිසිම වුවමනාවක් නැහැ මේ ආණ්ඩුවට ඇවිල්ලා අපිට දේවල් කරගන්න. අපිට ඕනෙ සාමාන්‍ය මිනිස්සුන්ට දේවල් කරන්න. ගල් අඟුරු වංචාව කියලා අර්ථ දක්වන්න හැදුවත් ගල් අඟුරු වංචාවක් සිදුවෙලා නෑ. අපේ ඇමතිවරයා හෝ අපේ ඇමතිවරයාගෙ කාර්ය මණ්ඩලය හෝ අපේ රජයේ කිසි කෙනෙක් හොරකම් කරලාත් නෑ, හොරකම් කරන්නෙත් නෑ, හොරකම් කරන්න ඉඩ දෙන්නෙත් නෑ”

සුසිල් රණසිංහ අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (12) රාජාංගනය ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසරේ මුල් භාගයේ ශක්තිමත් මූල්‍ය ක්‍රියාකාරීත්වය සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන IMF වෙතින් පැසසුම්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ...

ගාසා අර්බුදය සහ ලෝක බලවතුන්ගේ හෘද සාක්ෂිය

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW: පලස්තීන රාජ්‍යත්වයට ප්‍රංශය, කැනඩාව...

ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ නව පනත් කෙටුම්පත ගැසට් කෙරේ!

කොළඹ LNW:1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන)...

වසර පහකට පසු දික්වැල්ල T20I සංචිතයට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW: ආසියානු ක්‍රීඩා උළෙලේ පිරිමි...