ජනතාවට විනය කියා දීමට හදන පොලීසිය සහ හමුදාව තෙල් පෝලිමේදී විනය නැතිකරගත් හැටි! (VIDEO)

Date:

බත්තරමුල්ල පැලවත්ත IOC ඉන්ධන පිරවුහලේ ඉන්ධන ලබා ගැනීමට පැමිණ සිටි ජනතාව සහ ආරක්ෂක අංශ (පොලීසිය සහ හමුදාව) අතර අද (30) උණුසුම් තත්ත්වයක් හට ගෙන තිබුණි.

ඒ,සාමාන්‍ය ජනතාව නොසලකා හරිමින් හමුදාව සහ පොලීසිය දිගින් දිගටම ඉන්ධන ලබා ගැනීම හේතුවෙනි.

අත්‍යවශ්‍ය සේවා බව පවසමින් දින ගණනක් පෝලිමේ සිටි ජනතාව සම්බන්ධයෙන් කිසිදු සැකිල්ලක් නොදක්වා ඔවුන් නොනවත්වා ඉන්ධන ලබා ගත් බවටයි ජනතාව චෝදනා කළේ.

නිල ඇඳුම් ඇඟලා ගනිමින් රටේ ජනතාවට විනය ගැන කියාදෙන්න හදන පොලීසිය සහ හමුදාව ඉන්ධන් පිරවුම් හලේදී කටයුතු කළේ විනය විරෝධී ලෙස බවට තවදුරටත් ජනතාව චෝදනා කරන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: අද අපි මොරොක්කෝවට ආවේණික රසයක් සොයා යමු! – Moroccan Chicken Tagine with Apricots & Almonds

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/e-SB7YW2mBs සටහන – පුලී පෙබරවාරි...

බෝරා ප්‍රජාවේ නායක සහ ජනපති අතර හමුවක්

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන්...

ලෝක බලවතා ලෙස ක්‍රියා කිරීම ආරම්භ කරන ලෙස ප්‍රංශ ජනාධ්පතිවරයා යුරෝපයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...

රජයේ ඉහළ ආයතනවල මුල් බැසගත් ලොක්කන්ට වෙන්න යනදේ..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : අද (10) පැවැති...