දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාව ගැන සජබෙන් විශේෂ තීරණයක්

Date:

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විට ඊට එරෙහිව ඡන්දය භාවිතා කිරීමට සමගි ජන බලවේගය තීරණය කර තිබේ.

ඊයේ (29) පැවති සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මෙම තීරණයට එළඹුණු බවයි පක්ෂ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා සඳහන් කළේ.

අදාළ යෝජනාව හෙට (01) පැවැත්වෙන විශේෂ පාර්ලිමේන්තු රැස්වීමේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ADB වෙත නව මුහුණක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : ආසියානු සංවර්ධන බැංකුව...

ධර්ම ශ්‍රී කාරියවසම්ට එරෙහිව ඇමති නලින්ද නඩු පවරයි!

කොළඹ LNW:යූ ටියුබ් අන්තර්ගත නිර්මාණකරුවෙක් වෙන ධර්ම ශ්‍රී කාරියවසම්ට...

ලොව විශාලතම සමාජ මාධ්‍ය සමාගම් විසින් දරුවන්ගේ මානසික සෞඛ්‍යයට හානි කිරීම ගැන ඇමරිකාවේ දැඩි අවධානයට..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අමෙරිකානු එක්සත් ජනපදයේ Meta සහ YouTube වැනි...