මහජන උපයෝගිතා කොමිසම අද (30)රැස්වෙයි.

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  විදුලි බල මණ්ඩලය ඉදිරිපත් කළ විදුලි බිල අඩු කිරීමේ යෝජනාව අනුමත කිරීමට මහජන උපයෝගිතා කොමිසම අද (30)රැස්වෙයි.

අදාළ යෝජනාවලිය සම්බන්ධයෙන් මහජන අදහස් විමසිම පසුගියදා අවසන් කර ඇති අතර එම යෝජනාවලියෙන් ලබන මස පළමු වැනිදා සිට විදුලි බිල අඩු කිරීම සඳහා විදුලිබල මණ්ඩලය යෝජනා කර ඇත .

ඒ අනුව ඒකක 30 දක්වා ගෘහස්ථ හා ආගමික ස්ථානවල විදුලි ගාස්තුව 23% කින් ද හෝටල් හා කර්මාන්තායතනවල විදුලි ගාස්තුව  29% ත් 40 % ත් අතර ප්‍රතිශතයකින් අඩු කිරිමටද විදුලි බල මණ්ඩලය යෝජනා කර ඇති බව සඳහන් .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උතුරු – නැගෙනහිර අද හර්තාලය අසාර්ථක වන ලකුණු ?

අද (18) දිනයේදී උතුරු - නැගෙනහිර ප්‍රදේශවල පැවැත්වීමට නියමිතව...

හිටපු ඇමති මනූෂව නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය හමුවට කැඳවයි

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය...

අපේ ලිපියට ක්‍රීඩා ඇමති දැක් වූ ප්‍රතිචාරය ගැන

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: අප විසින් ලියන්නට යෙදුණ ‘මලල...

උතුරේ සහ නැගෙනහිර ඇතැම් දේශපාලන පක්ෂ කිහිපයක් ජනතාව නොමග යවමින් සිටිනවා – ඇමති නලින්ද

රෂිකා හෙන්නායක අගෝස්තු 17, කොළඹ LNW: අද(17) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ...