මහ කොමසාරිස්වරුන් තිදෙනෙක් සහ තානාපතිවරුන් හත් දෙනෙක් ජනපති වෙත සිය අක්තපත්‍ර භාරදෙති

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  මහ කොමසාරිස්වරුන් තිදෙනෙකු සහ තානාපතිවරු හත් දෙනෙකු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය අක්තපත්‍ර භාර දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි .

ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ, මහනුවර ජනාධිපති මන්දිරයේ දී මීට සුළු මොහොතකට පෙර සිය අක්තපත්‍ර භාර දුන් බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඊශ්‍රායල හමුදා තමන්ට වෙඩි තැබූ බව එක්සත් ජාතීන්ගේ සාම සාධක භටයින්ගෙන් චෝදනා!

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දකුණු ලෙබනනයේදී ඊශ්‍රායල...

අපි මේ ආණ්ඩුවේ බොරු චෝදනා වලට බය නැහැ – නාමල්

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, කොළඹ LNW : මේ ආණ්ඩුව ජනතාවට...

වසරේ සංචාරක ඉලක්කය ගිලිහී යන ලකුණු !

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත අනුව, නොවැම්බර් 12...