වැඩබලන නීතිපතිවරයා දිවුරුම් දෙයි!

සටහන – රෂිකා හෙන්නායක ජූලි 01, කොළඹ (LNW):

වැඩබලන නීතිපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ මහතා අගවිනිසුරුවරයා ඉදිරියේ දිවුරුම් දී තිබෙන වාර්තා වේ.

මොහු පත්කර ඇත්තේ, හිටපු නීතිපති ජනාධිපති නීතිඥ සංජේ රාජරත්නම්ගේ විශ්‍රාම යෑමෙන් පුරප්පාඩු වූ නීතිපති ධුරයේ වැඩබැලීම සඳහා වේ.