ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

Date:

ලන්ඩන් කවි 5වන වෙළුම

2025 ජුලි කලාපය

හිටිවන හෙළ කවේ නද දී දදබන්ද

අතකස නුබ ගැබේ දිලිසුණු මනනන්ද

ගනේවත්ත කවි සෙන්පති සිත්බැන්ද

ආයේ කවි නැතැයි සිතනට පුලුවන්ද

-අනුර

සංස්කාරක: අනුර හෑගොඩ Editor: Anura Hegoda
වෙබ් අඩවි නිර්මාණය: තරිඳු රාජකරුණා 

අගනුවර තරුණ කවි සමාජයේ බල කණුවක් වූ , සමස්ත ලංකා සිංහල කවි සම්මේලනයේ සභාපති වූ කොළඹ යුගයේ දැවැන්ත කවියෙකු මෙන්ම හිටිවන කවි චක්‍රවර්ති වරයෙක් වූ කිවිපති මාපලගම සේන ගනේවත්ත කිවිඳුන් පසුගිය දා අප අතැර ගියේය. එතුමා නොමැති වීමෙන් ඇතිවූ හිඩැස කෙසේ පිරවේදැයි අපි කල්පනා කරමින් සිටින්නෙමු. නිවනට එළඹීමට පෙර එතුමා නැවත අප අතර ඉපිද කවි සිත්සතන් උද්දීපනය කෙරේවායි අපගේ ප්‍රාර්ථනයයි.!

ලන්ඩන් කවි සිව්වන වෙළුම – 2024 අගෝස්තු කලාපය

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

CEB 11 % ඉක්මවූ ගාස්තු වැඩිකිරීමක් ඉල්ලයි!

කොළඹ LNW:ලංකා විදුලි බල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිසමෙන් විදුලි...

බන්ධනාගාර මූලස්ථානයේ විශේෂ සාකච්ඡාවක්!

රෂිකා හෙන්නායක ජනවාරි 02, කොළඹ LNW : අද (02) දින...

ආණ්ඩුව තමන්ගේම වළ තමා විසින්ම කපාගනිමින් ඉන්නවා – නාමල්

කොළඹ LNW:ආණ්ඩුව තමන්ගේම වල තමන් විසින්ම කපා ගනිමින් සිටින...

පෙළපොතකින් මතු වූ අධ්‍යාපනික සහ සංස්කෘතික ගැටුම

ඕවින්දි විෂ්මිකා ජනවාරි 02, කොළඹ (LNW): ශ්‍රී ලංකාවේ 6 ශ්‍රේණියේ...