වගා සංග්‍රාමයට සජබ සහ ජවිපෙ එක් කරගත යුතුයි – අගමැති රනිල්

Date:

ඉදිරියේදී උද්ගත වීමට නියමිත ආහාර අර්බුදයට මුහුණ දීම සඳහා රජය විසින් ක්‍රියාත්මක කරන “වගා සංග්‍රාමය” වැඩසටහනට සමගි ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණත් එකතු කරගත යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර තිබුණේ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ කමිටුව ඊයේ (30) රැස්වූ අවස්ථාවේදී ය.

මෙම කමිටු රැස්වීමට අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, මහින්ද අමරවීර ඇතුළු මැති ඇමතිවරුන් සහ නිලධාරීන් එක්ව සිටියහ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉමල්කා උදේශනීගේ ‘සතුටු වතුර ගලා ඇවිත්’ සූම් සංවාදයට

සාහිත්‍යවේදිනී ඉමල්කා උදේශිනීගේ ‘සතුටු වතුර ගලා ඇවිත්’ යොවුන් නවකතාව...

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුවේ තීන්දුව අද

සටහන - රුවන් නෙළුගොල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතාට සහ...

ගල් අඟුරු ටෙන්ඩරය ගැන කිසිදු චෝදනාවක් අපිට නෑ. නැව් 7යි ආවේ, ඩොලර් මිලියන 2ක් දඩ ගහලා තියෙනවා – ඇමති වසන්ත

සටහන - රුවන් නෙළුගොල්ල ගල් අඟුරු ටෙන්ඩරය සම්බන්ධයෙන් කිසිදු චෝදනාවක්...

Tasty Tuesdays: අද අපි මොරොක්කෝවට ආවේණික රසයක් සොයා යමු! – Moroccan Chicken Tagine with Apricots & Almonds

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/e-SB7YW2mBs සටහන – පුලී පෙබරවාරි...