සෞඛ්‍ය සේවකයන්ට ඉන්ධන නිකුත් කිරීම අදත් ක්‍රියාත්මකයි

සෞඛ්‍ය සේවකයන් වෙත ඉන්ධන ලබාදීම අද දිනයේදීද ක්‍රියාත්මක බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. අත්‍යවශ්‍ය සේවා යටතේ සෞඛ්‍ය සේවකයන් වෙත ඉන්ධන ලබාදීම අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි සෞඛ්‍ය බළධාරීන් පවසන්නේ.

සෞඛ්‍ය කාර්යමණ්ඩල වෙත ඉන්ධන නිකුත් කිරීම සඳහා රටපුරා ඉන්ධන හල් 85 ක් වෙන්කර තිබෙනවා.

කෙසේ නමුත් සෞඛ්‍ය සේවකයන් පවසන්නේ තමන්ට ඉන්ධන ලබාදීම නිසි පරිදි ක්‍රියාත්මක නොවන බවයි. ඊයේ දිනයේදීද දිවයින පුරා රෝහල රැසක සේවකයන් ඉන්ධන ඉල්ලා විරෝධතා ක්‍රියාත්මක කරනු දක්නට ලැබිණි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඥානසාර හිමියන්ගේ සිවුර දැරීමේ අයිතිය ගැන කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාරයට දැනුම් දීමක්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:සිරදඬුවමට ලක්ව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්...

අවම ඉන්ධන තොග පවත්වාගෙන යන ලෙස ඉන්ධන සමාගම්වලට නියෝග…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 06, කොළඹ LNW : සියලුම ඉන්ධන...

‘ක්‍රිෂ්’ ගනුදෙනුව : නාමල් අධිකරණයට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 06, කොළඹ LNW : ශ්‍රී ලංකා පොදුජන...

ශිරන්තිගේ අපේක්ෂිත ඇප අයදුම : FCID ස්ථානාධිපතිට නොතීසි

සටහන - රුවන් නෙළුගොල්ල තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත්...