මර්වින් යළිත් ශ්‍රීලනිපයට – සාමාජිකත්වයත් ගනී !

Date:

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා යළිත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්ව තිබෙනවා. ඔහු ශ්‍රීලනිප සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් පක්ෂයේ සාමාජිකත්වය ලබාගෙන තිබේ.

මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු රාජපක්ෂ පවුලේ සමීපතමයෙකු ලෙස කලක් කටයුතු කළ මර්වින් සිල්වා මහතා විටින් විට පක්ෂ මාරු කිරීම සම්බන්ධයෙන් නම්දැරූ දේශපාලන චරිතයකි.

2015 පරාජයෙන් පසුව දේශපාලන පිටියෙන් ඉවතට විසි වූ මර්වින් සිල්වා මහතා 2020 මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයට තරග කර පරාජයට පත්විය. ඉන්පසු නිහඬව සිටි සිල්වා මහතා යළිත් කරළියට පැමිණෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්වෙමිනි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බටුවත්තේත් වෙඩිතැබීමක්. පුද්ගලයෙකු මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල රාගම, බටුවත්ත ප්‍රදේශයේදී ඊයේ (ජුලි 03)...

ලංකාවට අවසාන තරගයක් ගැන තිබුණ අදහස මැලේසියාව සුද්ධ කරයි.

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: දකුණු කොරියාවේ පැවත්වෙන ආසියානු...