වෘත්තීය සමිති නායකයින් වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදී නැහැ – කම්කරු අමාත්‍යාංශය

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW) – වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදෙන්නැයි වෘත්තීය සමිති නායකයින්ට පෙර දැනුම්දීම් කිරීම කර ඇතත් වෘත්තීය සමිති නායකයින් මෙතෙක් වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදී නැතැයි, කම්කරු අමාත්‍යාංශයේ  ලේකම් ආර්. පී. ඒ. විමලවීර මහතා පැවසුවේ,

වත්කම් බැරකම් පනතට අනුව රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතනවල වෘත්තීය සමිති නායකයින් සිය වත්කම් බැරකම් ප්‍රකාශ, කම්කරු අමාත්‍යාංශ ලේකම්වරයා වෙත ඉදිරිපත් කළ යුතු අතර , මෙතෙක් කිසිදු වෘත්තීය සමිති නායකයෙකු එම ප්‍රකාශ ඉදිරිපත් කර නොමැති බව, ලේකම්වරයා පවසයි .

ලේකම්වරයා පැවසුවේ, ඉදිරියේදී පනතේ විධි විධානවලට අනුව ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සීතලෙන් බැඳි යදම් බිඳ,තමන්ට කියා සංගමයක් නැති මලල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ නව ජාතික වාර්තා තබති

නිශ්මං රණසිංහ පෙබරවාරි 08, කොළඹ LNW: ආසියානු ගෘහස්ථ මලල ක්‍රීඩා...

කිරුළපන ගජබා ක්‍රීඩා සමාජයෙන් පුංචි පාපන්දු ක්‍රීඩකයන්ට ලොකු වැඩක්

නිශ්මං රණසිංහ පෙබරවාරි 08, කොළඹ LNW: කිරුළපන ගජබා ක්‍රීඩා සමාජය...

ජනාධිපති අරමුදලේ ඇතිවූ වෙනස!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: ජනාධිපති අරමුදල ප්‍රාදේශීය ලේකම්...

කැළණිය වෛද්‍ය සිසුවාගේ ඉරණම!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW : තංගල්ල මාවැල්ල මුහුදු...