*
Sunday, May 5, 2024
spot_img

Latest Posts

සංචාරක පැමිණීමේ වර්ධනයක්

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): විදෙස් සංචාරකයින් ලක්ෂයකට ආසන්න පිරිසක් ජුනි මාසය තුළ දී දිවයිනට පැමිණ ඇතැයි, සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

වසරේ ගතවූ මාස හය තුළ සංචාරකයින් හය ලක්ෂ විසිපන්දහසක්  පමණ දිවයිනට පැමිණ ඇති බව එහි සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේ,

2022 වසරේ පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව හත් ලක්ෂ විසිදහසක් (720,000) බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසන අතර ඊට සාපේක්ෂව මෙම වසරේදී සංචාරකයින් පැමිණීමේ ශීඝ්‍ර වැඩිවීමක් පෙන්නුම් කරන බව, ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පැවසීය .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan