අණ නොතකා ධාවනය කළ යතුරුපැදියකට පොලිසීය වෙඩි!

Date:

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW

අද (3) දහවල් මීගමුව දුන්ගල්පිටිය ප්‍රදේශයේ මාර්ග බාධයකයේදී අදාළ අණ නොතකා ධාවනය කළ ධාවනය කළ යතුරුපැදියකට පොලිසීය වෙඩි තබා ඇති බව වාර්තා වේ.

පොලිසිය පවසන්නේ, මෙම වෙඩිතැබීමෙන් යතුරුපැදියේ සිටි එක් අයෙක් තුවාල ලබා රෝහල්ගතකර කළ බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හරිනිටත් බාස්කට් බෝලයක් බස්සල ද?

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: ඕනෑම ක්‍රීඩාවක පාසල් මට්ටම...

ගාසාවේ තාවකාලික කූඩාරම් ගංවතුරෙන් යටවෙයි: දහස් ගණන් පීඩාවට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා තීරයේ වෙරළබඩ...

HIV ගැන නවතම හෙලිදරව්ව!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : ජාතික ලිංගාශ්‍රිත රෝග/ඒඩ්ස්...

වන්දනාකරුවන් රැගත් බස් රථයක් සහ තෙල් බවුසරයක් ගැටෙයි – 42ක් ජීවිතක්ෂයට!

කොළඹ LNW:සෞදි අරාබියේ මදීනා නගරයට ආසන්නයේදි උම්රා වන්දනාකරුවන් රැගත්...