වන අලි රිය අනතුරකින් ජැක්සන් ඇන්තනී රෝහලට …

ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතා ඇතුළු තිදෙනෙකු ගමන්ගත් කැබ් රථයක් වන අලියකුගේ ගැටීමෙන් රිය අනතුරක් සිදුව ඇති බව වාර්තා වේ.

අනුරාධපුර – තලාව මාර්ගයේ මොරගොඩ ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇති අතර, අනතුරෙන් පසු වන අලියා කැබ් රථය මතට ඇදවැටීමෙන් වාහනයට දැඩි හානි සිදුව ඇත.

ඒ අනුව කැබ් රථයේ ගමන් ගත් ජැක්සන් ඇන්තනී මහතා ඇතුළු තිදෙනා තුවාල ලබා ඇති අතර ඔවුන්ව ප්‍රදේශවාසීන් සහ තලාව පොලිසියේ නිලධාරීන් එක්ව අනුරාධපුර රෝහලට ඇතුළත් කර ඇති බවත් සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග නවතම යුද තත්ත්වය…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : මැදපෙරදිග කලාපය තුළ...

ලිට්‍රෝ වෙතින් නිවේදනයක්!

වෙළඳපොළේ පවතින ඉහළ ඉල්ලුම සහ පාරිභෝගික අවශ්‍යතා සපුරාලීම සඳහා,...

ඉහළ යන තෙල් මිල හමුවේ ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තිය වේගවත් කිරීමට සිතුවත් බාධා රැසක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : ශ්‍රී ලංකාව පුනර්ජනනීය...

ගොවියාගේ පුතාට රට භාරදීලා අද ගොවියෝම අසරණ වෙලා – විපක්ෂ නායක

කොළඹ LNW:පසුගිය ජනාධිපතිවරණ දෙකේදීම ගොවි ජනතාව පත් කර ගත්...