මිනිසුන්ට දරා ගත හැකි ලෙස විදුලි බිල අඩු කරන්න – විපක්ෂ නායක සජිත් (VIDEO)

Date:

මන්ත්‍රීවරු ගණනාවක අත්සන් තබමින් විදුලි පාරිභෝගිකයන්ට සිදුව ඇති අසාධාරණය සම්බන්ධයෙන් සොයා බැලීමට තේරීම් කාරක සභාවක් පත් කරන ලෙසට වන යෝජනාවක් කතානායකවරයාට බාරදුන් බවත් මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

විදුලි බිල සියයට 500කින් වැඩි කර ඇති නමුත් එය සුලු කොටසකින් අඩු කර ඒ සදහා දැවැන්ත ප්‍රචාරණයක් දෙන බවත් විපක්ෂය විසින් තේරීම් කාරක සභාවක් ඉලලීමෙන් පසු හෝ විදුලි බිල අඩු කිරීම ගැන සතුටු වන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

එසේම විදුලි බිල මිනිසුන්ට දරාගත හැකි මට්ටමකින් අඩු කිරීමට රජයට මොලය පැදේවා කියා ප්‍රාර්ථනා කරන බව ද විපක්ෂ නායකවරයා පැවසීය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නැඟි එන්නන් අතර ශ්‍රී ලංකාවේ පළමු ජය වාර්තා වෙයි.

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: නැඟී එන ආසියානු තරගාවලියේ...

21 විපක්ෂයේ ජන හඬට එරෙහිව කොළඹදී දැවැන්ත විරෝධයක්!

කොළඹ LNW:එළඹෙන 21 වැනිදා නුගේගොඩදී විපක්ෂය විසින් සංවිධානය කරනු...

වීදිය ගල්, වැලි වලින් ගොඩ නැඟුවද ඊට පාටක් එක් කරන වීදි කලාව!

සටහන – පුලී නොවැම්බර් 17, කොළඹ (LNW):  උතුරු අයර්ලන්තයේ වීදි...

මළගිය ඇත්තන්ට කතාකරන්න දැන් වීජා බෝඩ් ඕනෙ නෑලු!

ඕවින්දි විෂ්මිකානොවැම්බර් 17, ලෝකය (LNW): කැනේඩියානු නළු Calum Worthy...