හිටපු ඇමති කෙහෙළියගේ පවුලේ සාමාජිකයින්ගේ ස්ථාවර තැන්පතු 16ක් තාවකාලික තහනමකට!

කොළඹ LNW:හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ලගේ පවුලේ සාමාජිකයින්ට අයත් ස්ථාවර ගිණුම් සහ ජීවිත රක්ෂණ ඔප්පු සම්බන්ධයෙන් වන තහනම තවදුරටත් දීර්ඝ කිරීමට මහාධිකරණයට කරුණු දක්වන බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.

හිටපු අමාත්‍යවරයාගේ බිරිද, දියණියන් දෙදෙනාට හා එක් දියණියකගේ සැමියාට අයත් ස්ථාවර තැන්පතු 16ක් හා ජීවිත රක්ෂණ ඔප්පු තුනක් පසුගිය මස 27 වැනිදා සිට දින 07ක් සඳහා තහනම් කිරීමට අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පියවර ගෙන තිබුණි.

එම ගිණුම්වල වටිනාකම රු. මිලියන 93.12ක් බවයි දැක්වෙන්නේ.

සැකකටයුතු ගණුදෙනු වලින් එම මුදල් උපාය ගෙන ඇති බවට වන සැකය මත විමර්ශන සඳහා එලෙස තාවකාලික තහනමකට ලක් කර ඇත.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වික්ටෝරියා හි මෙල්බර්න් නුවර රික්ටර් මාපක 4.8 ක භූමිකම්පාවකින් කැළඹෙයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ LNW : මෙල්බර්න් නුවරට කිලෝමීටර්...

G7 රටවල් තෙල් බැරල් මිලියන 100ක් වෙළඳපොළට නිකුත් කිරීමට තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 02: ඉහළ යමින්...

මැන්චෙස්ටර් සිටි හිමිකරුවන් සමඟ පැවැත්වූ සියලු සාකච්ඡා හෙළි කරන ලෙස ඇන්ඩි බර්න්හැම්ගෙන් ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂය ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 02: බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය...

ඉන්දීය නියමුවා අගමැති මෝදිට සියල්ල පවසයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ LNW : ඩුබායි සිට ටෙල්...