හදිසි ආපදා තත්ත්වයක්: මීමුරේ – හුන්නස්ගිරිය, කයිකාවල පාලමේන් ධාවන කටයුතු අත්හිටුවයි!

Date:

කොළඹ LNW:ප්‍රතිසංස්කරණයක් අතරේදී සිදුවූ ආපදා තත්ත්වයක් හේතුවෙන් මීමුරේ – හුන්නස්ගිරිය මාර්ගයේ කයිකාවල පාලමේ ධාවන කටයුතු හදිසියේ අත්හිටුවීමට මාර්ග සංවර්ධන අධිකාරිය පියවර ගෙන තිබේ.

එම මාර්ගයේ ප්‍රතිසංස්කරණ සිදුවන අතර එහිදි බැම්ම පාදම අසල ඇති විශාල ගල් පර්වතයට හානි සිදුව ඇත.

ඒ අනුව වාහන ගමනාගමනය අද සිට අත්හිටුවා ඇති අතර යළි දන්වන තුරු සංචාරකයන් මීමුරේ වෙත පැමිණීමෙන් වළකින මෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා දැනුම් දෙයි.

ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය, මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, උඩුදුම්බර ප්‍රාදේශිය ලේකම් කාර්යාලය, පොලීසිය ඇතුලු ආයතන ආපදා තත්ත්වය වැළැක්විම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගනිමින් පවතී.

නදීක දයා බණ්ඩාර – මහනුවර

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනේරුව හෙවත් අවසන හෝ ඇරඹුම

ළමැද්දට අත තියා හිත සොයනවැරැද්දට ස්නේහයම විසිකරනපුරුද්දට අත් අකුරු...

රනිල්ගේ නඩුව සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ බෙදීමක් ?

ලන්ඩන් සංචාරයකදී රජයේ මුදල් අවභාවිතා කළ බවට එල්ල වී...

කටුගම්පල සමූප ඡන්දයෙනුත් මාලිමාව පරදී. සජබ ප්‍රමුඛ විපක්ෂයට විශිෂ්ට ජයක්

සීමාසහිත කටුගම්පල විවිධ සේවා සමූපකාර සමිතියේ මහාසභාව සඳහා සභිකයින්...

වියපත් වුණත් ලස්සනට ඉන්න කවුද අකමැති…?

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : https://youtu.be/hu8inqOGAV4 65 හැවිරිදි වියේ...