රාජපක්ෂවරුන් ගණනාවක්ම ඉදිරියේදී උසාවිවලට, අල්ලස් කොමිසමට, CID එකට යාමට නියමිතයි – ඇමති මහින්ද

සටහන – රුවන් නෙළුගොල්ල

වත්මන් රජය විසින් ක්‍රියාත්මක කර ඇති හොරු ඇල්ලීමේ වැඩපිළිවෙලෙහි කිසිදු ප්‍රමාදයක් නොමැති බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසයි.

ප්‍රශ්නය – හොරු අල්ලන වැඩේ ප්‍රමාද වෙයිද ?

“කිසිදු ප්‍රමාදයක් නෑ. දැන් හොරු සෑහෙන පිරිසක් ඇතුළෙ ඉන්නවා. රාජපක්ෂවරුන් ගණනාවක් ඉදිරියට උසාවිවලට, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට, සීඅයිඩී එකට යාමට නියමිතයි. ඉතින් ඒවා අධිකරණ පද්ධතිය හරහා විධිමත් ලෙස සිදුවේවි”

මහින්ද ජයසිංහ නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ජාතික තරුණ සේවා සභා පරිශ්‍රයේ පැවති පොසොන් උත්සව වැඩසටහනකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ “ගමින් ගමට” රැස්වීම් ලබන සතියේ සිට ඇරඹේ!

කොළඹ LNW:ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගමින් ගමට කොට්ඨාස රැස්වීම්...

කථානායක තනතුරට පත්වීමේ කිසිදු බලාපොරොත්තුවක් මට නෑ – ෆයිසර් මුස්තාෆා කියයි

තමන්ට කථානායක තනතුරට පත්වීමේ කිසිදු බලාපොරොත්තුවක් නොමැති බව නව...

ශ්‍රී ලංකාව ආශ්‍රිත පහළ වායුගෝලීය කැළඹිලි තත්වය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්නයේ පැවති පහළ වායුගෝලීය...

අගෝස්තු සහ සැප්තැම්බර් මාස දෙකේදීම 8.1%ක ස්ථාවර මට්ටමක!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : ජනලේඛන සහ සංඛ්‍යාලේඛන...