සකබර්ග් මස්ක්ගෙන් ගේම ඉල්ලයි!

Date:

මස්ක් – සකබර්ග් කියන්නේ මේ වනවිට යෝධ සමාජ මාධ්‍ය වේදිකාවන් හිමි ලොක්කො දෙන්නෙක්. ෆේස්බුක් සහ ට්විටර් කියන්නේ මේ දිනවල සුලබව පරිහරණය වන සමාජ මාධ්‍යයන් ය.
මෑතක දී මස්ක් විසින් සකබර්ග් ගෙන් ගේමක් ඉල්ලුවා ඔබට මතක ඇත. ඒ සජීවී සටනක් ඔස්සේය. ඒ මස්ක්ගේ තියරිය වුනාට සකබර්ග් ගේ තියරිය මොළෙන් ගහන ගේමක් ය.

ෆේස්බුක් හිමිකරු වන සකබ්‍ර්ග් ට්විටර් සමඟ තරඟ කිරීමට සිය නව යෙදුම බ්‍රහස්පතින්දා දින එළි දැක්වීමට නියමිත බව පැවසේ.
Apple App Store හි පෙර-ඇණවුම සඳහා ලබා ගත හැකි Threads ලෙස හඳුන්වන මෙම යෙදුම Instagram වෙත සම්බන්ධ කරනු ඇත.

Screengrabs මගින් Twitter හා සමාන පෙනුමක් ලබා දෙයි.
මෙම පියවර මෙටා ප්‍රධානියා වන මාර්ක් සකබර්ග් සහ ට්විටර් හිමිකරු එලොන් මස්ක් අතර ඇති වූ තරඟයේ නවතම අදියර වනවා නොඅනුමාන ය.

සටහන – නිපුනි ලියනගේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියා-යුක්රේන යුද්ධය අවසන් කිරීමට ඇමරිකාවෙන් ජූනි මාසයේ සහනයක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු රජය විසින්...

කඹුරුපිටිය විවිධ සේවා සමූපකාර සමිතියේ අධ්‍යක්ෂ ධුර 07ම මාලිමාවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : සීමාසහිත කඹුරුපිටිය විවිධ...

සුඩානයේ යුද්ධයෙන් පලා යන සිවිල් වැසියන් 24 දෙනෙකු RSF ඩ්‍රෝන ප්‍රහාරයකින් මිය යයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුඩානයේ රැපිඩ් සපෝට්...

රාත්‍රිය වී ඔබයි එන්නේ ඒ නිසයි මම හුස්ම ගන්නේ ….

මඟුල් දා සාරියෙන් ගිලිහුණපුංචි සුදු පැහැ පබළුවක් ළඟඅඩ දණින්...