(VIDEO)ඇත්තටම ජනාධිපතිවරණයක් තියෙයිද? පෙත්සම වැඩ කරයිද? බෙල්ලනටත් සංවිධායක කමක්, නැවතත් ඊශ්‍රායල් සිහින සමඟින් උදෑසන Daily News@8 (07/05)

0
329

ජනපති ලංකා – භූතාන ඊශ්‍රායල තානාපති හමුවෙයි.

කඩාකප්පල්කාරී ක්‍රියාවන්ට සහාය නොදෙන ලෙස ජනපති විපක්ෂයෙන් ඉල්ලයි.

ශ්‍රී ලංකාව, නේපාලය සහ මාලදිවයින සඳහා අලුතින් පත්ව පැමිණි ලෝක බැංකුවේ අධ්‍යක්ෂවරයා ජනපති හමුවෙයි.

සී.ඩී. ලෙනව විසින් ඉදිරිපත් කළ ජනපතිවරණය වැළැක්වීමේ පෙත්සමට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්.

ඊශ්‍රායලයේ ගිහින් වර්ජන කරන, කලබල කරන ජාතියේ අය ඊශ්‍රායලයට යවන්න ආයේ බලාපොරොත්තු වෙන්නේ නෑ – මනූෂ

ඇතුළු තවත් තොරතුරු රැසක් සමඟින් එක්වන්න උදෑසන Daily News@8 සමඟින්..