තරුශි සහ නදීශාට රිට්ස්බරි වෙතින් මිලියනය බැඟින්!

Date:

සටහන – නිශ්මං රණසිංහ
ජූලි 05, (LNW) කොළඹ :
රිට්ස්බරි අනුග්‍රහය ඇතිව බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණයේදී පැවති පාසල් සහය දිවීමේ තරගාවලියේ දී ඔලිම්පික් වරම් දිනූ තරුශි කරුණාරත්න සහ නදීශා දිල්හානි ලේකම්ගේ ඇගයීමට කටයුතු කර තිබිණි.
ඒ අනුව එක් අයෙකුට මිලියනය බැඟින් ප්‍රදානය කරන්නට යෙදිණි.
පාසල් සිසු සිසුවියන් දහස් ගණනකගේ සහභාගිත්වයෙන් පැවැති මෙම ක්‍රීඩා උළෙලේදී ⁣ඔවුන්ගේ දස්කම් ඇගයීම අනාගත දක්ෂයන් වෙත අපූරු මානසික උත්තේජනයක් සපයන ක්‍රියාවක් විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන මිල ඉහළට !

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (ජුනි 30) මධ්‍යම රාත්‍රියේ සිට...

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...