*
Sunday, July 14, 2024
spot_img

Latest Posts

තරුශි සහ නදීශාට රිට්ස්බරි වෙතින් මිලියනය බැඟින්!

සටහන – නිශ්මං රණසිංහ
ජූලි 05, (LNW) කොළඹ :
රිට්ස්බරි අනුග්‍රහය ඇතිව බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණයේදී පැවති පාසල් සහය දිවීමේ තරගාවලියේ දී ඔලිම්පික් වරම් දිනූ තරුශි කරුණාරත්න සහ නදීශා දිල්හානි ලේකම්ගේ ඇගයීමට කටයුතු කර තිබිණි.
ඒ අනුව එක් අයෙකුට මිලියනය බැඟින් ප්‍රදානය කරන්නට යෙදිණි.
පාසල් සිසු සිසුවියන් දහස් ගණනකගේ සහභාගිත්වයෙන් පැවැති මෙම ක්‍රීඩා උළෙලේදී ⁣ඔවුන්ගේ දස්කම් ඇගයීම අනාගත දක්ෂයන් වෙත අපූරු මානසික උත්තේජනයක් සපයන ක්‍රියාවක් විය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan