ලිට්‍රො සමාගම අද කෝප් කමිටුව හමුවට!

Date:

ලිට්‍රො ගෑස් සමාගමේ ලිට්‍රො ගෑස් ලංකා ලිමිටඩ් සහ ලිට්‍රො ගෑස් ටර්මිනල් ලංකා (පුද්) සමාගම පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (COPE) වෙත අද (05) දින කැඳවා තිබේ.

මේ අතර, අද දිනයේ පැවැත්වීමට නියමිත රාජ්‍ය ගිණුම් පිළබඳ කාරක සභා (COPA) හමුවීම වෙත ගමනාගමන හා මහාමාර්ග අමාත්‍යංශය කැඳවා ඇති බව වාර්තා වේ.

මහජන උපයෝගීතා කොමිෂන් සභාව හෙට (06) දිනයේ COPE කමිටුවට කැඳවීමට නියමිතය.

MIAP

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රාජ්‍ය සේවය ගැන ඇහෙන අලුත්ම ආරංචිය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 04, කොළඹ LNW : මේ වනවිට...

තලංගම ලංකාසභා කනිෂ්ඨ විද්‍යාලය, අභිමානවත් 155 වැනි සැමරුම

රෂිකා හෙන්නායක නොවැම්බර් 04, කොළඹ LNW : බස්නාහිර පළාතේ, ශ්‍රී...

වත්තල ඔගස්ටීන් ….

වත්තල ඔගස්ටීන් භික්ෂුණීන් වගයකට අමතල. දැන් ඉන්නේ ඇතුලේ. හේතුව...

දකුණු ආසියාව ජයගත් ගුවන් හමුදා ක්‍රීඩකයින් සහ පුහුණුකරුවන් ඇගයේ

නිශ්මං රණසිංහ නොවැම්බර් 04,  කොළඹ LNW: ඉන්දියාවේ රංචි නුවරදී පැවති සිව්වන...