ලිට්‍රො සමාගම අද කෝප් කමිටුව හමුවට!

ලිට්‍රො ගෑස් සමාගමේ ලිට්‍රො ගෑස් ලංකා ලිමිටඩ් සහ ලිට්‍රො ගෑස් ටර්මිනල් ලංකා (පුද්) සමාගම පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (COPE) වෙත අද (05) දින කැඳවා තිබේ.

මේ අතර, අද දිනයේ පැවැත්වීමට නියමිත රාජ්‍ය ගිණුම් පිළබඳ කාරක සභා (COPA) හමුවීම වෙත ගමනාගමන හා මහාමාර්ග අමාත්‍යංශය කැඳවා ඇති බව වාර්තා වේ.

මහජන උපයෝගීතා කොමිෂන් සභාව හෙට (06) දිනයේ COPE කමිටුවට කැඳවීමට නියමිතය.

MIAP

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අනුරාධපුර රැලියේදී විමල් කළ ප්‍රකාශයක් ගැන CCIB විමර්ශනයක්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පසුගිය 12 වනදා අනුරාධපුරයේ...

‘සිංහල සිනමාවේ අසහාය රංගන පෞර්ශය’ ජෝ අබේවික්‍රම මතකාවර්ජන

සටහන: සශිකලා මධුෂාණී සිංහල සිනමාවේ එදා මේදා තුළ බිහි වූ...

(BREAKING)2019 පාස්කු ඉරිදා ප්‍රහාර නඩුව: 15ක් වැරදිකරුවන් වෙයි, 9 දෙනෙකු නිදහස්!

රෂිකා හෙන්නායක 2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට කුමන්ත්‍රණය කිරීම...

අභියාචනාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු පත් කිරීමට ජනාධිපති නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට!

කොළඹ LNW:මහාධිකරණ විනිසුරුවරුන් වන නවරත්න මාරසිංහ සහ මංජුල තිලකරත්න...