ජූලි 6,7,8 විදුලිය කපන්නේ මෙහෙමයි!

Date:

ජූලි 06, 07 සහ 08 යන දින වල පැය තුනක විදුලිය කප්පාදුවක් සිදුවනු ඇති බව මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරයි. ඒ අනුව;

A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W කලාප:

දිවාකාලයේ පැය 01 සහ විනාඩි 40 ක විදුලි කප්පාදුවක්
රාත්‍රීකාලයේ පැය 01 සහ විනාඩි 20 ක විදුලි කප්පාදුවක්

CC කලාපය:

පෙ.ව. 6 සිට පෙ.ව. 8.30 දක්වා පැය දෙක හමාරක විදුලි කප්පාදුවක්

M,N,O,X,Y,Z කලාප:

පෙ.ව. 5.30 සිට පෙ.ව. 8.30 දක්වා පැය තුනක විදුලි කප්පාදුවක්

MIAP

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිට්වා සුළි කුණාටු ව්‍යසනයෙන් ලංකාවට සිදුවූ හානිය ඩොලර් බිලියන 4 ඉක්මවයි ! – ලෝක බැංකු වාර්තාව කියයි

පසුගිය නොවැම්බර් මාසය අගභාගයේ දී ශ්‍රී ලංකාවට බලපෑ දිට්වා...

අද (22) දවසේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන ප්‍රදේශ

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 22) දිනයේදී ඌව සහ...

ඉන්දීය විදේශ කටයුතු ඇමති එස්. ජයිශංකර් දිවයිනට

සටහන - රුවන් නෙළුගොල්ල ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්....

මාලිමාව කොළඹ මහ නගරසභාවේ මංගල අයවැයත් පරදී !

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගයට බලය හිමි වූ...