අභියාචනා ලක්ෂ 5ක් ලැබිලා

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  අද වනවිට අස්වැසුම සමාජ ප්‍රතිලාභ ක්‍රමය සම්බන්ධයෙන් අභියාචනා හා විරෝධතා 550,000 කට අධික සංඛ්‍යාවක් මේ වනවිට ලැබී ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි. ඒවා විමර්ශනය කිරීමේ කටයුතු ද මේ වනවිට ක්‍රියාත්මක වන අතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ඒ සඳහා කමිටු පිහිටුවා ඇත.

ලබන 10 වැනි දා දක්වා අදාළ අභියාචනා හා විරෝධතා ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දී ඇති අතර,  අස්වැසුම සමාජ ප්‍රතිලාභ ක්‍රමයෙන් සමෘද්ධිය අහිමි වූ පිරිස් ඊයේ ද දිවයිනේ විවිධ ප්‍රදේශවල විරෝධතාවල නිරත වූ බව වාර්තා වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව තීනියාවල පාලිත හිමි ගොනු කළ මූලික අයිතිවාසිකම් නඩුව ඉවතට!

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව තීනියාවල පාලිත හිමි ගොනු කළ මූලික අයිතිවාසිකම් නඩුව ඉවතට!

විපක්ෂ මන්ත්‍රී රසමානික්කම්ගෙන් විපක්ෂයට විරෝධය – නම් කියලම කියයි

කොළඹ LNW:ත්‍රීකුණාමලය ශ්‍රී සම්බුද්ධජයන්ති බෝධිරාජ විහාරය සම්බන්ධයෙන් මතු වූ...

හක්මන සමූපකාර ඡන්දයෙනුත් මාලිමාව උඩින්ම පරදී !

හක්මන විවිධ සේවා සමූපාකාර සමිතියේ නිලවරණයෙන් ද ජාතික ජන...