යන්ත්‍ර අක්‍රීය වීම නිසා රෝගීන් පීඩාවට

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මාස කිහිපයක සිට CT ස්කෑන් යන්ත්‍ර ඇතුළු පරීක්ෂණ වර්ග රැසක් සිදු කිරීමට අදාළ යන්ත්‍ර රැසක් රජයේ රෝහල් පද්ධතිය තුළ තවදුරටත් අක්‍රීය වී ඇති බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසයි.

එහි සභාපති චානක ධර්මවික්‍රම මහතා සඳහන් කළේ, මෙම යන්ත්‍ර අක්‍රීය වීම මගින් පරීක්ෂණ රැසක් සිදු කර ගැනීමට නොහැකිව රෝගීන් පීඩාවට පත්ව ඇති බවයි .

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජානක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා පැවසුවේ, අදාළ යන්ත්‍ර අලුත්වැඩියාව සඳහා මේ වනවිට මුදල් අමාත්‍යංශයෙන් ප්‍රතිපාදන ලැබී ඇති බවත්, හැකි ඉක්මනින් ඒවා අලුත්වැඩියා කිරීමට කටයුතු කරන බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ජනාධිපති රනිල්ව CIDයට කැඳවයි !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ...

පොහොර සහනාධාරය QR ක්‍රමයට!

කොළඹ LNW:ගොවීන් සඳහා පොහොර සහනාධාරය ලබාදීමේදී ඩිජිටල් ක්‍රමවේදය ඔස්සේ...

අල්ලස් චෝදනාවට අත්අඩංගුවට ගත් හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තවදුරටත් රිමාන්ඩ්!

කොළඹ LNW:පොලිස් සංස්කෘතික අංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සතිෂ්...

ජාතික ක්‍රීඩා චෙස් පිරිමි සූරතාවය වයඹට කාන්තා සූරතාවය බස්නාහිරට

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 19, කොළඹ LNW: ගාල්ල නගර...