හිරුණිකා ආරක්ෂක මුර කපොලු අභිබවමින් ජනාධිපති මන්දිරය අසලටම

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය මේ වනවිට ජනාධිපති මන්දිරය අසලටම පැමිණ තිබෙනවා.

පසුගිය දින කිහිපය පුරා අවස්ථා ගණනාවකදී ඇය ඇතුළු පිරිසක් ජනාධිපති මන්දිරය අසලට ගමන් කිරීමට උත්සාහ දැරූ නමුත් ඒ සියලු උත්සාහයන් අසාර්ථක විය.

කෙසේ නමුත් අද දිනයේදී ඇය ආරක්ෂක මුර කපොලු කිහිපයක් අභිබවා යාමට සමත් වූ අතර මේ වනවිට හිටපු මන්ත්‍රීවරිය ඇතුළු පිරිස ජනාධිපති මන්දිරයේ ප්‍රධාන ගේට්ටුව අසල බිම වාඩි වී විරෝධතාවයක නිරතවෙමින් සිටී.

ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසන්නේ ජනාධිපතිවරයා ගෙදර යනතෙක් තම අරගලය අවසන් නොකරන බවයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සලේ රෝහලෙන් නැවත CID වෙත!

කොළඹ LNW:රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරල්...

මෙවර භෞතික විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය භෞතික විද්‍යාඥ ෆ්‍රැන්සිස් හැල්සන්ට පිරිනැමේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 06: විශ්වයේ ඈත...

ඥානසාර හාමුදුරුවන්ට කිසිම විශේෂයක් කර නැහැ. සිවුර ගැලවීම ගැන ඇමති නලින්ද කතා කරයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:බරපතල වැඩසහිතව සිර දඬුවමකට ලක්ව සිටින ගලගොඩඅත්තේ...