හිරුණිකා පොලිස් අත්අඩංගුවට

කොළඹ කොටුව ජනාධිපති මන්දිරය අසල විරෝධතාවයක නිරතව සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හිටපු මන්ත්‍රීවරිය ඇතුළු පිරිසක් අද පෙරවරුවේ සිට විරෝධතාවයක නිරතව සිටි අතර ආරක්ෂක අංශ ඔවුන් එම ස්ථානයෙන් ඉවත් කිරීමට උත්සාහ දරා තිබිණි.

ඔවුන් එම ස්ථානයෙන් ඉවත්වීම ප්‍රතික්ෂේප කරමින් ජනාධිපති මන්දිරය දෙසට යාමට උත්සාහ කිරීමේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සලේ රෝහලෙන් නැවත CID වෙත!

කොළඹ LNW:රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරල්...

මෙවර භෞතික විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය භෞතික විද්‍යාඥ ෆ්‍රැන්සිස් හැල්සන්ට පිරිනැමේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 06: විශ්වයේ ඈත...

ඥානසාර හාමුදුරුවන්ට කිසිම විශේෂයක් කර නැහැ. සිවුර ගැලවීම ගැන ඇමති නලින්ද කතා කරයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:බරපතල වැඩසහිතව සිර දඬුවමකට ලක්ව සිටින ගලගොඩඅත්තේ...