අපේ වැඩපිළිවෙල තවම 1% ක්වත් සම්පූර්ණ කරලා නෑ. රට පාලනය කරන්න අපට වඩා හොඳ අය නෑ – ඇමති TB

ශ්‍රී ලංකාව පාලනය කිරීම සඳහා ජාතික ජන බලවේගයේ කණ්ඩායමට වඩා හොඳ කණ්ඩායමක් තවමත් බිහිවී නොමැති බවත් මේ ආණ්ඩුව තවත් දීර්ඝ කාලයක් ඉදිරියට යන බවත් නිවාස, ඉදිකිරීම් හා ජලසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් මහතා පවසයි.

“අපි තවම මේ රටට ඉදිරිපත් කරපු ඒ දර්ශනයෙන්, වැඩපිළිවෙලින් 1% – 2% ක්වත් සම්පූර්ණ කරලා නැහැ. තව ගොඩක් යන්න තියෙනවා. ඒ නිසා කවුරුවත් කලබල වෙන්න එපා රට තුළ, මේ රට පාලනය කරන්න අපිට වඩා හොඳ කණ්ඩායමක් තවම නැහැ. ගොවියන්ගෙ ඉල්ලීම් අපි සාධාරණව ගන්නවා, හැබැයි ඒවා ඇතුළෙ එන මිනිස්සු කියන්නෙ ‘ආණ්ඩුව දීලා ගෙදර යන්න’ කියලා. මරු බඩු එන්නෙ මෙතන ආණ්ඩුව කරන්න”

ටී. බී. සරත් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ පොලොන්නරුව ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මස්ක් ඩොලර් බිලියන 10ක් වටිනා SpaceXහි කොටස් ඇමරිකානු දරුවන්ට පිරිනැමීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ලොව ප්‍රමුඛතම...

ආණ්ඩුවේ යටි හිත!

උපාලි කොළඹගේ කොළඹ LNW:මේ දිනවල ආණ්ඩු වේ යෝජිත නව පනත්...

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ “ගමින් ගමට” රැස්වීම් ලබන සතියේ සිට ඇරඹේ!

කොළඹ LNW:ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගමින් ගමට කොට්ඨාස රැස්වීම්...

කථානායක තනතුරට පත්වීමේ කිසිදු බලාපොරොත්තුවක් මට නෑ – ෆයිසර් මුස්තාෆා කියයි

තමන්ට කථානායක තනතුරට පත්වීමේ කිසිදු බලාපොරොත්තුවක් නොමැති බව නව...