විමල් පිල්ලෙයාන්ට කොඩියක් පළඳවන මොකක්ද මේ ඡායාරූපය ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ට කොඩියක් පළඳවන ඡායාරූපයක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් තිබේ.

පිල්ලෙයාන්ට මේ වනවිට එල්ල වී ඇති බරපතළ චෝදනා අනුව මෙම ඡායාරූපය ආන්දෝලනයට ලක්ව ඇති අතර මේ සම්බන්ධයෙන් විවිධ සංවාදයන් ද මතුව ඇත.

කෙසේවෙතත් අප කළ විමසීමකදී විමල් වීරවංශ මහතා පැවසුවේ මෙම ඡායාරූ‍පය පසුගිය යුධ සමයේදී ආරක්ෂක අංශ විසින් නැගෙනහිර පළාත මුදාගැනීමෙන් අනතුරුව මානෙල් මල් ව්‍යාපාරය විසින් පැවැත්වූ ජාතික කොඩි පැළඳවීමේ උත්සවයකදී ලබාගත් එකක් බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අගෝස්තු සහ සැප්තැම්බර් මාස දෙකේදීම 8.1%ක ස්ථාවර මට්ටමක!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : ජනලේඛන සහ සංඛ්‍යාලේඛන...

රාගම සුසාන භූමියෙන් මතු වූ ගිනි අවි සහ ජීව උණ්ඩ !

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : රාගම, බටුවත්ත ප්‍රදේශයේ...

ඩොලර් මිලියන 390ක චීන දැවැන්තයා කොළඹ වරායෙන් හදිසියේම හැළුණේ ඇයි?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ආර්ථික...

ෆයිසර් මුස්තාෆා කථානායක ධුරයට ??

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාෆා...