මීගමුව බන්ධනාගාරයේ අද ගැටුමින් මියගිය සංඛ්‍යාව 8ක් දක්වා ඉහළට !

මීගමුව බන්ධනාගාරයෙහි අද (06) උදෑසන ඇතිවූ ගැටුමෙන් මියගිය සංඛ්‍යාව 08ක් දක්වා ඉහළ ගොස් ඇති බව රෝහල් ආරංචිමාර්ග පවසයි.

ඒ අතරින් තිදෙනෙකු නිලධාරීන් බවත් සඳහන්.

තුවාල ලැබූ 50කට අධික පිරිසක් මේ වනවිට මීගමුව දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කර ඇති අතර තවදුරත් තුවාලකරුවන් රෝහල්ගත කෙරෙමින් පවතින බවත් වාර්තා විය.

මෙම බන්ධනාගරයෙහි ඊයේ දිනයේදී ද ගැටුමක් ඇතිවී තිබුණු අතර එහිදී දෙදෙනෙකු මියගොස් 35 දෙනෙකු පමණ තුවාල ලබා තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්‍රකාශයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...

ප්‍රංශයේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට, සිව් දෙනෙකුට තුවාල

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ): පැරිස් නගරයට බටහිරින් පිහිටි...

රුසියාවේ පළමු ඩීසල් තොගය ඇමරිකාව බලා පිටත් වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : රුසියාවෙන්...