මීගමුව බන්ධනාගාර ගැටුම: අදත් තිදෙනෙකු ජීවිතක්ෂයට

රෂිකා හෙන්නායක ජූලි 06, කොළඹ LNW :

අද (06) උදෑසන මීගමුව බන්ධනාගාරය තුළ හටගත් ප්‍රචණ්ඩකාරී නොසන්සුන්තාවයක් හේතුවෙන් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පුවත් අනාවරණය කෙරේ.

මියගිය පිරිස අතර ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු ද වන අතර, ගැටුම් හේතුවෙන් තවත් විසිපස් දෙනෙකුට අධික පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර ඇත.

පාලනයෙන් ගිලිහී ගිය මෙම තත්ත්වය සමනය කිරීම සඳහා පොලිසිය විසින් වෙඩි ප්‍රහාර එල්ල කිරීමට පවා පියවර ගෙන තිබේ.

සබැඳි පුවත්..

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇඟ බේරගන්න එක එක්කෙනාට රජය බෝලේ පාස් කරන්නේ කොහොමද කියලත් අපි දන්නවා – නාමල්

සංවිධානාත්මක අපරාධකරුවන්ගේ ලාංඡන පච්චයක් ගහන් ඉන්නවා නම් අල්ලන්න පනතක්...

කාවන්තිස්ස හස්තියාගේ මරණය සම්බන්ධ විමර්ශන ගැන ඇමති නලින්ද කරුණු පහදයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: කාවන්තිස්ස හස්තියාගේ මරණය සම්බන්ධව මේ වන...

නව ත්‍රස්ත පනත් කෙටුම්පත සහ කැබිනට් පැහැදිලි කිරීම

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : රජය විසින් පාර්ලිමේන්තුවට...

සරණ ගුණවර්ධනගේ බිරිඳ ඔක්තෝබර් 30 දක්වා තවදුරටත් රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : අල්ලස් කොමිෂන් සභාව...