මීගමුව බන්ධනාගාරයේ අද ගැටුමින් මියගිය සංඛ්‍යාව 8ක් දක්වා ඉහළට !

මීගමුව බන්ධනාගාරයෙහි අද (06) උදෑසන ඇතිවූ ගැටුමෙන් මියගිය සංඛ්‍යාව 08ක් දක්වා ඉහළ ගොස් ඇති බව රෝහල් ආරංචිමාර්ග පවසයි. ඒ අතරින් තිදෙනෙකු නිලධාරීන් බවත් සඳහන්. තුවාල ලැබූ 50කට අධික පිරිසක් මේ වනවිට මීගමුව දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කර ඇති අතර තවදුරත් තුවාලකරුවන් රෝහල්ගත කෙරෙමින් පවතින බවත් වාර්තා විය. මෙම බන්ධනාගරයෙහි ඊයේ දිනයේදී ද ගැටුමක් ඇතිවී තිබුණු අතර … Continue reading මීගමුව බන්ධනාගාරයේ අද ගැටුමින් මියගිය සංඛ්‍යාව 8ක් දක්වා ඉහළට !