*
Saturday, November 23, 2024
spot_img

Latest Posts

ප්‍රතිව්‍යුහකරණ අවදානම් ඉවත් වූ පසු පොලී අනුපාතික සැලකිය යුතු ලෙස පහළට

භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධව වූ අවිනිශ්චිතතා ඉවත් වීමත් සමඟ භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතික සැලකිය යුතු ලෙස පහත ගොස් තිබෙනවා. ජුලි 05 වනදා පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේදී මාස-3 පොලී අනුපාතික 5.21%කින්ද, මාස-6 පොලී අනුපාතික 3.56%කින්ද, මාස-12 පොලී අනුපාතික 3.13%කින්ද පහළ ගොස් තිබෙනවා.

අද (06) දිනයේදී බොහෝ විට මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික වල සැලකිය යුතු කප්පාදුවක් සිදුවිය හැකි අතර එයින් අනතුරුව ඉදිරි සතියේදී බිල්පත් පොලී අනුපාතික තවත් පහළ යා යුතුයි.

~ ඉකොනොමැට්ටා

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan