ලංකාවේ දේශපාලන ඉතිහාසයේ ලොකුම ලණුව අපේ නායකයෝ ගිල්ලා! (VIDEO)

Date:

ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ ලොකුම ලණුව කාබනික පොහොර වගාව වන අතර එය මෙරට නායකයින්ද ගිල්ල බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා අද (07) මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.

පොහොර බෙදාහැරීම පිළිබඳව ගොවි ජනපද නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසුපෙළ මන්ත්‍රීවරු අද කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාව අමාත්‍යංශයේදී හමුවූ අතර එම සාකච්ජාවෙන් අනතුරුවයි එලෙස මන්ත්‍රීවරයා මාධ්‍ය වෙත අදහස් දක්වා සිටියේ.

නමුත් ගොවියන් වෙත නැවත පොහොර ලබා දීමට ගත් තීරණයක් සමඟ යම් සහනයක් තිබෙන බව මන්ත්‍රීවරයා පැවසුවේය.

ඒ අනුව ලැබෙන පොහොර ප්‍රශ්න මතු නොවන අයුරින් සාධාරණව බෙදා හරින ලෙස නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව ද මන්ත්‍රීවරයා කියාසිටියේය.

එළඹෙන 09 වැනිදා රාත්‍රිය වන විට පොහොර මෙට්‍රික් ටොන් 40,000ක නෞකාවක් පැමිණීමට නියමිත බවත් තවත් මෙට්‍රික් ටොන් 25,000ක නැවක් පසුව පැමිණෙන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා දැනුම් දුන් බවද මන්ත්‍රීවරයා සඳහන් කරන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉස්සෙල්ලා බලන්න ඕනෙ ඡන්දෙට එන්න හීන දකින මනමාලයා තව මාස කීයක් එළියෙ ඉඳියිද කියලා – ඇමති නලින්ද

සටහන - රුවන් නෙළුගොල්ල අධිකරණය තමන්ගේ වගකීම ඉතාම ඉහළින්ම ඉටුකරන...

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...