නාගරික සංවර්ධන අධිකාරියේ ප්‍රධානියෙකුගේ සේවය අත්හිටුවයි !

0
410

සටහන – රුවන් නෙළුගොල්ල

නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර මහතාගේ සේවය අත්හිටුවා තිබේ.

නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යවරයාට ඇති බලතල අනුව මෙම තීරණය ගෙන ඇති බව ලිඛිතව ඒ මහතාට දැනුම් දී ඇති බව සඳහන්.

ඒ, උරුමය ඉඩම් ඔප්පු වැඩසටහන කඩිනම් කිරීමට ලබාදුන් උපදෙස් ක්‍රියාත්මක නොකිරීමේ චෝදනාව මත ය.