බණ ගෙදරකදී පොහොට්ටු මන්ත්‍රීගෙන් වෙඩි පූජාවක් !

Date:

අහසට වෙඩි තබා පුද්ගලයන් බිය වැද්දීමේ චෝදනාවක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට එල්ල වී තිබෙනවා. මෙම චෝදනාව එල්ල වී තිබෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් වර්ණ කුමාර මහතාටයි.

හොරණ ප්‍රදේශයේ බණ ගෙදරකදී ලලිත් වර්ණ කුමාර මන්ත්‍රීවරයා සිය පක්ෂයේම මන්ත්‍රීවරයෙකුගේ ආධාරකරුවන් පිරිසක් සමග මතගැටුමක් ඇති කරගෙන තිබෙනවා. ඉන් අනතුරුව මන්ත්‍රීවරයා අහසට වෙඩි තබා එහි සිටි පිරිස බියවද්දා පළාගොස් ඇති බවයි වාර්තා වන්නේ.

වෙඩි ප්‍රහාරයෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති අතර සිදුවීම සම්බන්ධයෙන් නිවසේ හිමිකරු පැමිණිල්ලක් සිදුකර තිබෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂ නායක සජිත්ගේ උපන්දිනය අද. සජබ – එජාප සමගියට නව බලාපොරොත්තුවක් ?

සමගි ජන බලවේගයේ නායක, පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස...

CIDය කොළඹ ජාතික රෝහලේදී රනිල්ට ප්‍රතිකාර කළ වෛද්‍යවරුන්ගෙන් ප්‍රශ්න කරයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ජාතික රෝහලේදී හිටපු ජනාධිපති රනිල්...

අගමැති ඉවත් කරනවාද ? – ටිල්වින්ගෙන් සෘජු පිළිතුරක්

ජාතික ජන බලවේග ආණ්ඩුවේ වත්මන් අගමැති ධුරයේ වෙනසක් කිසිසේත්...

වැසි තත්වයේ වෙනසක් – අද (12) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 12) දිනයේදී උතුරු ,...