අන්තරේ පාගමන කොළඹදී කඳුළු ගෑස් ගසා පිළිගනී! (VIDEO)

Date:

කැළණිය විශ්ව විද්‍යාලය ඉදිරිපිටින් ඇරඹි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් සංවිධානය කර ආණ්ඩු විරෝධී පා ගමනට කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය අසලදී පොලීසිය කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කරමින් විසුරුවා හැරීමට උත්සහ කළේය.

”ආණ්ඩුව පන්නමු ක්‍රමය පෙරළමු” යන මැයෙන් මෙය සංවිධානය කර තිබෙන අතර ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ඉල්ලා අස්වෙන තුරු අරගලය පවත්වාගෙන යාමටයි ඔවුන් සැලසුම් කර තිබෙන්නේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...

දේශපාලනය පුස්තකාලයක් නම් ගාමිණී ලොකුගේ කාවෙකි !

කලකට පෙර මිය ගිය මිනිසෙකුගේ කායික මරණය ගැන පුවත...