පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
IUSF
Search
Browse our exclusive articles!
අන්තරේ විරෝධයට අදත් පොලීසියෙන් ජල හා කඳුළු ගෑස් ප්රහාරයක්!
පුවත්
ASK
-
June 7, 2023
අන්තර් විශ්ව විද්යාල ශිෂ්ය බලමණ්ඩලය විසින් සංවිධානය කෙරුණු විරෝධතා පාගමනට ශ්රී ජයවර් ධනපුර විශ්ව විද්යාලය ආසන්නයේදී ජල හා කඳුළු ගෑස් ප්රහාර එල්ල කර තිබුණි.
කඳුළු ගෑස්,ජල ප්රහාර මැද අද කොළඹ වි.වි සිසුන් සහ පොලීසිය ගැටෙයි! (VIDEO)
පුවත්
ASK
-
March 8, 2023
අන්තර් විශ්ව විද්යාල ශිෂ්ය බල මණ්ඩලය විසින් ඊයේ දින සංවිධානය කර තිබුණු විරෝධතා පාගමනට කොළඹ විශ්ව විද්යාලය ඉදිරිපිටදී සහ විශ්ව විද්යාලය අභ්යන්තරයට පැමිණ පොලීසිය විසින් එල්ල කළ ප්රහාරයට විරෝධය පළකරමින් අද කොළඹ විශ්ව විද්යාලයේ මහා ශිෂ්ය සංගමය විසින් විරෝධතාවක් සංවිධානය කර තිබුණි.
හිට්ලර්ගේ නම දාගෙන ගෝඨාභයට යන්න බැරි වුණා වගේ රනිල්ටත් බෑ තමයි – මුදලිගේ (VIDEO)
පුවත්
ASK
-
February 27, 2023
පසුගිය 23 වැනි දින බෞද්ධ හා පාලි විශ්ව විද්යාලයේ මහා ශිෂ්ය සංගමය ලෙස අධ්යාපන අමාත්යාංශයට ඇතුළු වීම යුතු ඇතුළුවීමක් ලෙස දක්වමින් අන්තර් විශ්ව විද්යාල ශිෂ්ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු 62ක් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු අතර අද ඔවුන් කඩුවෙල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත නිදහස් විය.
පොලීසියට එරෙහිව අන්තරේ වසන්තගෙන් පොලිස්පතිට පැමිණිල්ලක්! (VIDEO)
පුවත්
ASK
-
February 7, 2023
අන්තර් විශ්ව විද්යාලීය ශිෂ්ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ විසින් අද (07) පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් භාරදුන්නේය.
‘බදු බර,බඩු මිල පහත හෙළනු’ – නිදහස දා අන්තරේ පාරට (VIDEO)
පුවත්
ASK
-
February 4, 2023
ජීවන වියදම පහළ දැමීම,බදු බර අඩු කිරීම, දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම යන කරුණු මුල්කරගෙන අද අන්තර් විශ්ව විද්යාල ශිෂ්ය බල මණ්ඩලයේ මැදිහත්වීමෙන් ශ්රී ජයවර්ධනපුර විශ්ව විද්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණි.
1
2
3
...
9
Page 1 of 9
Popular
අගෝස්තු සහ සැප්තැම්බර් මාස දෙකේදීම 8.1%ක ස්ථාවර මට්ටමක!
Rashika Sandamali
-
October 21, 2026
රාගම සුසාන භූමියෙන් මතු වූ ගිනි අවි සහ ජීව උණ්ඩ !
පුවත්
October 21, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : රාගම, බටුවත්ත ප්රදේශයේ...
ඩොලර් මිලියන 390ක චීන දැවැන්තයා කොළඹ වරායෙන් හදිසියේම හැළුණේ ඇයි?
තීරු ලිපි
October 21, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : ශ්රී ලංකාවේ ආර්ථික...
ෆයිසර් මුස්තාෆා කථානායක ධුරයට ??
කටකතා
October 21, 2026
0
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී, ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාෆා...
ප්රේමලාල් ජයසේකරට වරෙන්තු
පුවත්
October 21, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : ශ්රේෂ්ඨාධිකරණය විසින් හිටපු...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.