(Video )රනිල් , ගෝඨා, නාමල් හමුවක්..

අද (08) දින සිනමන් ලයිෆ් හෝටලයේ පැවති හිටපු පා.ම. ශාන්ත බණ්ඩාර මහතාගේ පුත්‍රයාගේ විවාහ මංගල උත්සවයේදී , හිටපු ජනපතිවරුන් වන රනිල් වික්‍රමසිංහ , ගෝඨාභය රාජපක්ෂ සහ පා.ම. නාමල් රාජපක්ෂ යන මහත්වරුන් හමුවී ඇති අතර එහිදී ඔවුන් සුහද පිළිසඳරක නිරතවූ බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චාමර සම්පත්ට නඩු 04කට ඇප. එක නඩුවකට තවදුරටත් රිමාන්ඩ්

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකට එරෙහිව අල්ලස් කොමිසම විසින්...

සුළි කුණාටු අවදානම හේතුවෙන් තායිවානයේ ගුවන් ගමන් 1,000කට ආසන්න සංඛ්‍යාවක් අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : තායිවානයේ...

ඇමෙරිකාව හා ඊශ්‍රායලය යළි ප්‍රහාර එල්ල කළහොත් ගල්ෆ් කලාපයේ තෙල් හා AI මධ්‍යස්ථානවලට පහර දෙන බවට ඉරානය කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : ඇමෙරිකා...

NDTV World Summit හිදී නි. අමාත්‍ය චතුරංගගෙන් ජාත්‍යන්තර ආයෝජකයන්ට ඇරයුමක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 23, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ආර්ථික...