ගෝල්ෆේස් අරගල භූමියට පහරදීමේ සිද්ධියට අදාළව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව පනවා තිබුණු විදෙස් ගමන් තහනම ඉවත් කර තිබේ.
මෙම සිද්ධියට අදාළව තෙන්නකෝන් මහතාව සැකකරුවකු ලෙස නම් කර නොමැති හෙයින් මෙම විදෙස් ගමන් තහනම ඉවත් කරන ලෙස ඒ මහතාගේ නීතීඥයින් කළ ඉල්ලීමකට අනුව මෙසේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඊයේ (07) දිනයේදී මෙම නියෝගය ලබාදී ඇති බව සඳහන්.
RN