*
Saturday, May 18, 2024
spot_img

Latest Posts

වාණිජ බැංකු සහ මූල්‍ය ආයතන දැඩි නියාමනයකට ලක්කරනවා – සියඹලාපිටිය

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): සුරාබදු සැරයන්වරුන්ට ස්වර්ණ සම්මාන පිරිනැමීම වෙනුවෙන් සුරාබදු මූලස්ථානයේ අද (07) පැවැති උත්සවයට එක් වෙමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසූවේ , මහ බැංකුව පොලී අනුපාත පහළ දැමීමට සාපේක්ෂව පොලී අනුපාත අඩු නොකරන වාණිජ බැංකු සහ මූල්‍ය ආයතන පිළිබඳ සොයා බලා ඒවා දැඩි නියමනයකට ලක් කිරීමට සූදානම් බවයි .

මහ බංකුව අනුව යමින් පොලී අනුපාත පහළ දැමීමට වාණිජ බැංකු කටයුතු කළ යුතු බවයි, එහිදී අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.

එමෙන්ම රාජ්‍ය ආදායම් ඉහළ නංවා ගැනීම පිළිබඳ වාර්තාව ලබන 12 වැනිදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාර දෙන බව එහිදී අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.

රජයට ආදායම් උපයා දෙන ආයතන සමග පැවැති දීර්ඝ සාකච්ඡාවලින් අනතුරුව මෙම වාර්තාව සකස් කෙරෙනවා.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan